දේශීය

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

(UTV| කොළඹ) –  ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. 

කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබේ.

Related posts

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

ගුවන් තහනම ඉවත් කීරීමෙන් පසු රැකියා සඳහා සයිප්‍රසයට ඇතුළුවීමට යළි අවසර

Mohamed Dilsad

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

Editor O

Leave a Comment