දේශීයප්‍රමුඛ පුවත 1

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

(UTV | කොළඹ) – ලබන 15 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, හා ඔස්ට්‍රියාවෙන් මෙරටට මගීන් රැගෙන ඒම තහනම් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි.

Related posts

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

Editor O

විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම ගැන රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment