දේශීය

වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබඳ එම බැංකුවේ නිරීක්ෂණ මේ වන විට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ.

ලබන 18 වැනිදා ප.ව 02.00 ට මෙම නිරීක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

එම කාරක සභා රැස්වීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද කැදවා තිබේ.

Related posts

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ආරක්ෂාව සහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලයි

Editor O

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment