දේශීය

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

(UTV | කොළඹ) – කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

කොළඹ නගරයේ මෙන්ම මහනුවර නගරයේත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේය.

ඔහු පැවසුවේ පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ ඇති බවයි.

මේ දිනවල කොළඹ සහ මහනුවර නගරවල 120 දක්වා දූවිලි අංශ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

Related posts

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට

Mohamed Dilsad

රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment