දේශීයප්‍රමුඛ පුවත 1

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – ලබන 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම් දිවයින පුරා ආවරණය වන පරදි පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙලෙස ලබා දී ඇත.

අදාල ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා 12ක් ඉදිරිපත් වූ බව සඳහන්.

එම අභියාචනා අතරින් අභියාචනා 02කට පමණක් අනුමැතිය ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

අම්පාර ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment