සේයා පුවත

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා කෝච්

(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

 
 

Related posts

කොළොන්නාව ඇල මාර්ගය සංවර්ධනය අගමැති නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් දිවි බේරාගත් කුඩා දරුවා

Mohamed Dilsad

ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment