ගොසිප්

මර්වින් සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමට

(UTV | හම්බන්තොට) –  එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් හිටපු ඇමති මර්වින් සිල්වා තරග වැදීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

Related posts

පරාජයට හේතුව කාළගුණයයි – මාලිංග

Mohamed Dilsad

අයුක්ති සහගතව අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

Mohamed Dilsad

කොරෝනා පැණිය ගැන කිසිඳු විශ්වාසයක් නැතැයි රාජ්‍ය ඇමතිනී කියයි

Mohamed Dilsad

Leave a Comment