දේශීයප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා හම්වේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් හෙට සිට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

Mohamed Dilsad

Leave a Comment