විදෙස්

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

(UTV| පාකිස්තානය) –  පාකිස්තානය අද (04) සිට යළිත් චීනයට ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

තම ආරක්ෂණ පද්ධතිය පිළිබද පවතින විශ්වාසය හේතුවෙන් එම පියවර ගත් බව පාකිස්තාන ගුවන් සේවය ප්‍රකාශ කරයි.

Related posts

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් මරණ ගණන 8 ලක්‍ෂ 23 දහස ඉක්මවයි

Mohamed Dilsad

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment