දේශීය

රන්ජන් යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙබරවාරි 12 වනදා දක්වා අද (29) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොලගේ නියෝගයකට අනුවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පසුගිය 14 වනදා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

Related posts

හයේෂිකා ප්‍රනාන්දු ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි‍

Editor O

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් මෙරටින් වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment