දේශීය

රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අද(27) පෙරවරුවේ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මෙලෙස ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ.

Related posts

අද සිට දුම්රිය 33 ක් සහ බස් රථ රැසක් ධාවනයේ

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් වැස්ස

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment