දේශීය

මේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

Mohamed Dilsad

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

බේකරිවලින් 50% ක් හෙට යළි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment