දේශීය

වතු කම්කරු වැටුප් වැඩි වේ

(UTV | කොළඹ) – මාර්තු 1 වනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුලූ වතු ක්ශේෂත්‍රයේ සියලූම අංශ කඩිනම් සංවර්ධනයකට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුලූ සහන රැසක් සමඟ නව රජය මේ වනවිට තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවීමට පියවර රැසක් ගෙන තිබේ.

Related posts

මාලිමාවට බලය හිමි බලපිටිය සභාවෙි අයවැය පරදී

Editor O

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

අද විදුලිය කප්පාදු කාලසටහන මෙන්න

Mohamed Dilsad

Leave a Comment