සේයා පුවත

යුක්රේන ගුවන් යානයේ සිටි සියළු දෙනා ජීවිතක්ෂයට

ඉරානයේ – ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයේදී කඩා වැටුණු යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම එම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

යුක්රේනයේ, කියෙව් අගනුවර වෙත යාම සදහා ඉරානයේ ඉමාන් කොමේනි ගුවන්තොටුපලෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු මෙලෙස අනතුරට ලක්වී තිබුණෞ බෝයිං – 737 වර්ගයේ ගුවන් යානයක්.

Related posts

සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙල

Mohamed Dilsad

මුඛ ආවරණ නොපළඳින අයට යුධ හමුදාවෙන් උපදෙස්

Mohamed Dilsad

ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා මුල්ගල් තැබීමට ජනපති එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment