දේශීය

උප තැපැල් කාර්යාල රැසකට අන්තර් ජාල සම්බන්ධතා

(UTV | කොළඹ) -තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබේ.

පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එමඟින් ආයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

Related posts

අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුව : රංජන්ට අත්හිටුවන ලද වසර 02 ක සිර දඩුවමක්

Mohamed Dilsad

පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 1,405ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment