ප්‍රමුඛ පුවත 1

බෝගස්වැව සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

(UTV | කොළඹ) – වව්නියාව, බෝගස්වැව හමුදා කඳවුර ආසන්නයේදී හමුදා සාමාජිකයෙකුට පහරදී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, වව්නියාව මහේස්ත්‍රාත් එම්. රියාල් හමුවට ඊයේ (26)ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය සඳහන් කළේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට දින නියම වේ.

Mohamed Dilsad

අසිරිමත් නත්තල අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment