ප්‍රමුඛ පුවත 1

ලංගම රියදුරු, කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

(UTV | කොළඹ) – උත්සව සමය හේතුවෙන් අද (26) සිට සියලුම ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු ලබන පළමුවනදා (01) දක්වා අවලංගු කර තිබේ.

ඒ ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් පහසුකම් සැළසීම සඳහායි.

තවද සෑම ප්‍රදේශයකටම කොළඹ කොටුවේ සිට අවශ්‍යතාවය අනුව අමතර බස් රථ 100 ක් යෙදවීමට සූදානම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපති

Mohamed Dilsad

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment