විදෙස්

පිලිපීනයට අර්සලාගෙන් දැඩි බලපෑම්

 

(UTV | කොළඹ) –  පිලිපීනයට ඇතිවී තිබෙන ෆැන්ෆෝ හෙවත් අර්සලා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී එරට ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ලකර තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් 20,000 ක් පමණ පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර , සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ඇති දැඩි වර්ෂාපතනයෙන් පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

Mohamed Dilsad

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment