ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

(UTV | කොළඹ) – පවතින වැසි සහ සීතල කාලගුණයත් සමඟ දිවයින ප්‍රදේශ කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්ත්වය පැතිරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

විශේෂයෙන් ළදරුවන්, ගර්භනී මව්වරුන් සහ නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් උණ තත්ත්වයක් ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පකියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

Mohamed Dilsad

ගායක අමල් පෙරේරා දිවයිනට.

Mohamed Dilsad

විභාග වංචාවට අත්අඩංගුවට ගත් අපේක්ෂකයාට සහ ගුරුවරියට ඇප

Mohamed Dilsad

Leave a Comment