ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු ශ්‍රේණියට හා විවිධ ශ්‍රේණි සඳහා පාසල් වලට සිසුන් ඇතුළත් කරදෙන බව පවසමින් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ශාඛාවට හෝ 1988 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් .එම් .එම් රත්නායක සඳහන් කළේය.

නැතහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොලරයේ අගය 163 පනී

Mohamed Dilsad

කාර්මික සංවර්ධන මණ්ඩලයේ කටුබැද්ද වැඩබිම් පරිශ්‍රය ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment