කලා

‘චාපාක්’ 2020 දී රසිකයන් අතරට [VIDEO]

(UTV | කොළඹ) – සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබීය.

එම චිත්‍රපටය 2020 ජනවාරි 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

2018 වසරේ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් පසු දිපීකා පදුකෝනි සිය රසික පිරිස් හමුවන මුල්ම චිත්‍රපටය වන්නේද මෙය වීම විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලකෂ්ඹි අග්‍රවාල්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කල එකක් වන අතර ‘චාපාක්’ චිත්‍රපටය මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගගනගාමියෙකුගේ චරිතයකට ශාරුක් පන පොවයි…

Mohamed Dilsad

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

Mohamed Dilsad

වසර 33කට පෙර අපෙන් සමුගත් හදවත රත්තරං ජෝති

Mohamed Dilsad

Leave a Comment