ව්‍යාපාරික

කටුපොල් වගාව ලංකාවෙන් තුරන් කිරීමේ කටයුතු ඇරඹේ

 

(UTV | කොළඹ) – කටුපොල් වගාවෙන් සිදුවන පාරිසරික හානි සහ ඒ නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජන ද සැලකිල්ලට ගෙන මෙම වගාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මූළික කටයුතු ආරම්භ කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සඳහන් කරයි.

යම්කිසි සමාගමක් හිතුවක්කාරී ලෙස කටුපොල් වගාවේ නිරත වන්නේ නම් නීති විරෝධී එම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියද දැනුවත් කෙරෙන බව ඔහු පැවසීය.

ඉවත් කරන කටුපොල් වගාව වෙනුවට විකල්ප බෝග හඳුන්වාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය ශක්තිමත් වෙයි

Mohamed Dilsad

දේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයේ අඩු වර්ධනයක්

Mohamed Dilsad

දිවා ඉඩමේ වාසනාව අටවන අදියරේ ජයග්‍රාහකයින් මෙන්න

Mohamed Dilsad

Leave a Comment