විදෙස්

විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙන්

(UTV | කොළඹ) – 2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් සහ තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගත්තේය.

සමේ කළු පැහැය කාන්තා රූ සපුව සැඟවූ කාලයක් පැවති බව 26 හැවිරිදි කළු ජාතික රූමතියක් වන සොසිබිනි ටුන්සි විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

කොලොම්බියිවේ බෝට්ටු අනතුරක් .6ක් මරුට

Mohamed Dilsad

Leave a Comment