ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

(UTV | කොළඹ) –  පැහැරගත්බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නම් මෙම කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට අද දහවල් ඉදිරිපත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා සෙබලුන් දොළොස්දහසක් යලි සේවයට.

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණයක්

Mohamed Dilsad

මසකට සහල් ටොන් ලක්ෂය බැගින් ආනයනයට පියවර

Mohamed Dilsad

Leave a Comment