ප්‍රමුඛ පුවත 1

රනිල්ගේ සමුගැනීම ගැන අජිත් පී. පෙරේරා කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත් පරම්පරාවට වගකීම් පවරාදී ගෞරවාන්විත අයුරින් සිය ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

බණ්ඩාරගම සිය පක්ෂ කාර්යාලයේදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමේ…

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment