ප්‍රමුඛ පුවත 1

අලි මිනිස් ගැටුම විසදීමට වැඩපිළිවෙළක් සකස් කරනවා [VIDEO]

(UTV | කොළඹ) – අලි මිනිස් ගැටුම විසදීමට පසුගිය රජය කිසිවක් නොකළ නමුත් ඉදිරියේදී අලි මිනිස් මරණ අඩුකර එය විසඳීමට ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසයි.

ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා  සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

Mohamed Dilsad

Leave a Comment