ප්‍රමුඛ පුවත 1

නොර්වේ අරාබි තානාපතිවරුන්ගෙන් ජනපතිට සුබපැතුම්

(UTV | කොළඹ) – නොර්වේ තානාපතිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ.

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නොර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් ඇතුලූ එරට දූත පිරිසක් ජනාධිපතිවරයා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අලි අල් මුආලා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සුබපැතුම් එක් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

පාස්කු ඉරු දින ජනාධිපති කොමිසමට අමතර බලතල [GAZETTE]

Mohamed Dilsad

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment