ප්‍රමුඛ පුවත 1

දේශපාලන පලිගැනීම් නවත්වන්නැයි නව ජනාධිපතිගෙන් ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් නැවත්වීම සඳහා කටයුතු කරන්නැයි තමන් නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බගවන්තලාව ප්‍රදේශයේ කානුවක තිබී මළ සිරුරක් හමුවේ.

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

විශ්‍රාමික රේගු පරීක්ෂයෙකු රත්‍රන් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment