ප්‍රමුඛ පුවත 1

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සකස්කරන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (21) පැවැත්වීමට නියමිතව ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද දිනයේ පවත්වන ලෙසයි.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කථානායකගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වීමට නියමිත අතර , ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

Mohamed Dilsad

මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment