ප්‍රමුඛ පුවත 1

සවස් කාලයේ තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර කදිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (18) පස්වරුවේ මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු පළාත්වලට ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයෑමේ අවධානමක්….

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුගේ බිරිඳගෙන් අධිකරණයට පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

අද සිට විදුලිය කැපීම කාල සටහනකට අනුව..

Mohamed Dilsad

Leave a Comment