ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කාල සීමාව සාමකාමියි

 

(UTV | කොළඹ) – පශ්චාත් මැතිවරණ සමයේ කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් වාර්තා නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

තවදුරටත් දිවයින පුරා පොලිස් ආරක්ෂක රාජකාරි සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රන්ජන් ලබන 22 දක්වා යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

මේ වසරට අදාළ කොරියානු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment