ප්‍රමුඛ පුවත 1

නිහඬ කාලය තුළ මැතිවරණ පැමිණිලි රැසක්

 

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹි නිහඬ කාල සීමාව තුල ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

ඊයේ (14) පස්වරු 04.00න් අවසන් වු පැය 24 තුළ මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික පැමිණිලි මධ්‍යස්ථානය වෙත පැමිණිලි 84ක් ලැබි ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළව පසුගිය මස 08 වනදා සිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3905ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 3771ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 27ක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

Mohamed Dilsad

Leave a Comment