ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයෙන් මාස 3ක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගත්තා [VIDEO]

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සිදුවී මාස තුනක් ගතවීමට පෙර ඊට සම්බන්ධ, ජිවතුන් අතර සිටින සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා මීගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වරෙන්තුකරුවන් 772 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර් මස නිකුත් වේ.

Mohamed Dilsad

Leave a Comment