ප්‍රමුඛ පුවත 1

නිධන් හෑරූ සිව් දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන්ට ලද ෙතාරතුරකට අනුව නිධන් ලබාගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයින්  04 දෙනෙකු සෙවනණගල කිරිආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන  තිබේ.

ඊයේ  (10) සිදුකළ වැටලීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන සෙවණගල පොලීසියට භාරදී ඇති අතර , සැකකරුවන් සතුව තිබී බුදු පිළිමයක් සහ උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුපොල් වගාව පිලිබඳ රොමේෂ් කරුණු දක්වයි [VIDEO]

Mohamed Dilsad

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ජනපති අතින් නිරාවරණය කෙරේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment