ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට

(UTV | කොළඹ) –  ඊයේ(05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙමෙ තීරණය ගෙන ඇත.

එහිදී එකඟවී ඇත්තේ මෙම සමුළුවට සහභාගී වූ සංවිධායකවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටය.

මේ අනුව එම සංවිධායකවරු වෙනුවට වැඩ බලන සංවිධායකවරු පත් කිරෙමට මෙහිදී තීරණය වී වති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති වියට්නාමය බලා පිටත් වෙයි

Mohamed Dilsad

කංජිපානිගේ සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 70% ක් සා.පෙළ අසමත් – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment