ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ රාජපක්ෂලා – රන්ජන් [VIDEO]

(UTV | කොළඹ) – කිතුනු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ රාජපක්ෂලා බව මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඇල්පිටියේ පැවති ජන රැලියකට එක්වෙමින් පැවසීය.

මෙය මැතිවරණ වසරක් නිසා මිලේච්ඡ ක්‍රියාවකින් හෝ ජයගැනීම ඔහුන්ගේ පරමාර්ථය බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රියක මැදිරි වෙන් වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment