ප්‍රමුඛ පුවත 1

නාමල් ව්‍යාජ ලිපියක් ජනතාවට යොමුකරලා – දිලීප් වෙදආරච්චි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා තම නිල මුද්‍රාව ව්‍යාජ අන්දමින් යොදාගනිමින් ව්‍යාජ ලිපියක් යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට තමන් පැමිණිලි කරන බව තංගල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ් උත්සවය අගෝස්තු 12 වැනිදා

Mohamed Dilsad

පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි

Mohamed Dilsad

ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී

Mohamed Dilsad

Leave a Comment