විදෙස්

ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්

(UTV | කොළඹ) – ජපානයේ ඔකිනාවා නගරයේ පිහිටා ඇති ඓතිහාසික ශුරි මාලිගාවේ අද (31) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්න මෙතෙක් මැඬපවත්වා නොමැති බවයි.

ගින්නෙන් ප්‍රධාන ගොඩනැගිල්ල මෙන්ම මාළිගාවේ උතුරු හා දකුණු කොටස් විනාශ වී තිබේ.

වසර 500ක් ඉපැරණි මෙම දැවමය මාළිගාව 1933 දී ජපානය ජාතික වස්තුවක් ලෙස නම් කෙරු අතර යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment