ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් යළි අගමැති බලාපොරොත්තුවක

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපතිගේ රියදුරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

රත්‍රන් රැගෙන ආ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment