ගොසිප්

හබරණට ආ හැකරැල්ලන් ආක්‍රමණය

(UTV | කොළඹ) –  හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දෙමුනෑව ගම්මානයේ නිවාස හා ඒ අවට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

සති කිහිපයක සිට මෙම වසංගතය පවතින බවත් ගම්වාසීන් මැසිවිලි නගයි.

දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක මෙම හැකරැල්ලන් විශේෂය දැඩි දුර්ගන්ධයක් පවතින බවත් නිවෙස් ඇතුළත සහ ගස්වල නිවෙස් වල බිත්ති ආශිතව විශාල වශයෙන් සිටින බවත් ඔවුන් පවසයි.

මෙම හැකරැල්ලන් විශේෂ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාළ බළධාරීන්ව දැනුවත්කළ බවත් ගම්වාසීන් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

මහින්දට අධි සුඛෝපභෝගී ගුවන්යානයක්

Mohamed Dilsad

පොහොට්ටුවෙන් ඉල්ලන උවිඳු විජේවීර ගම්පහින් තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment