ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වනදා එළිදක්වයි

 

ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 31 වනදා මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (27) මහනුවර පැවති සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

Related posts

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්

Mohamed Dilsad

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment