ප්‍රමුඛ පුවත 1

ආපදා අංශ නිළධාරීන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර හමුවක්

(UTV | කොළඹ) – ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අදාළ කාල සීමාව තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ඒ , එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එළඹෙන ජනාධිපතිවරණ කාල සීමාවේදී ගං වතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

Mohamed Dilsad

ජනපති විහාරස්ථාන කිහිපයකට ගොස් ආශීර්වාද ලබාගනී [VIDEO]

Mohamed Dilsad

ගාල්ල- වඳුරඹ ප්‍රදේශයකට ටොනේඩෝවක්

Mohamed Dilsad

Leave a Comment