ප්‍රමුඛ පුවත 1

භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමේ උත්සහයක්

(UTV | කොළඹ) – 2015 ට පෙර රට තුළ පැවති පැවති භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමට විපක්‍ෂය උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

Mohamed Dilsad

තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත

Mohamed Dilsad

Leave a Comment