ප්‍රමුඛ පුවත 1

අගමැති සහ TNA නායක අතර හමුවක්

 

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අතර හමුවක් ඊයේ (21) කොළඹ දී පැවැත්විණි.

එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇත.

කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී ද අවසන් එකඟතාවයකට එළඹීමට නොහැකි වූ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

ජනපති ගෝඨාභය හෙට වැඩ භාරගනී

Mohamed Dilsad

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

Leave a Comment