ප්‍රමුඛ පුවත 1

සජිත්ට එරෙහිව පලවන මඩ ප්‍රචාර ගැන තිස්ස කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර නිකුත් කිරීමේ ක්‍රියාවලියක ඇතැම් කණ්ඩායම් නිරතවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සමඟ ප්‍රසිද්ධ විවාදයකට වුවද එළඹීමට තම පක්ෂය සුදානම් බව ද තවදුරටත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

Mohamed Dilsad

මරණ දඩුවම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සංහිදියා කාර්යාංශයේ සභාපතිත්වයෙන් චන්ද්‍රිකා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment