ප්‍රමුඛ පුවත 1

කාන්තා ප්‍රඥප්තිය එලිදැක්වීම සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් [VIDEO]

(UTV | කොළඹ) – දිරිය ඇය වෙනුවෙන් සෙනහසේ ඇරුඹුම, මැයෙන් කාන්තා ප්‍රඥප්තිය එලිදැක්වීමේ උත්සවය අද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් කාන්තාවන්ට සම අයිතීන් ලබා දෙමින් තමා කටයුතු කරන බවත් කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඇමෙරිකාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

හිටපු ජනපතිගේ ප්‍රකාශයට ඇමති තලතාගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment