ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමෙන් අපේක්ෂකයා පමණක් නොව ප්‍රතිපත්ති සහ බලාපොරොත්තු දිනවීමට කටයුතු කරන බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තෙනුවර පවසයි.

සිවිල් සංවිධාන එකමුතුව අමතමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා. සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනයක්.

Mohamed Dilsad

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

Mohamed Dilsad

නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment