ප්‍රමුඛ පුවත 1

මානව අයිතීන් ආරක්ෂා කරේ යහ පාලන ආණ්ඩුවයි – රාජිත [VIDEO]

(UTV | කොළඹ) – උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ද මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කලේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්මලාන එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රත්මලාන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක්- කෝටි 1,848 ක ආදායමක්

Mohamed Dilsad

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment