ප්‍රමුඛ පුවත 1

ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

( ⁣UTV | ⁣කොළඹ ) – ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර ඇත.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවටගත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් – ජනපති

Mohamed Dilsad

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment