ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තරය තුල දේශීය තේ ප්‍රචලිත කරන අයුරු ගෝඨාභය කියයි [VIDEO]

(UTV | කොළඹ) – දේශීය තේ ජාත්‍යන්තරය තුල ප්‍රචලිත කිරීම සඳහා ගුණාත්මක සහ ශක්තිමත් වෙළඳනාමයක් සහිතව ප්‍රචාරණ කටයුතු කල යුතු බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ තේ කර්මාන්තයේ නියතු පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

ජනාධිපතිගේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment